සෙන්කඩගල සිරි නරඹමු සැදැහැ සිතිනි

ශ්‍රී ලාංකිකයින්ගේ පමණක් නොව සකළ ලෝ වැසි බෞද්ධයන්ගේම ඉමහත් ගෞරවයට පාත්‍ර වන මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ උතුම්ම මංගල්‍ය වන්නේ ඇසළ පෙරහැර මගල්‍යයි. පෙරහැර විස්තර කොතෙකුත් විද්‍යූත් මාධ්‍ය ඔස්සේ අසන්නට ලැබුනද ඒ තුළ සැගවුණු තවත් බොහෝ වටිනා තොරතුරු ඇත. මේ එවන් තොරතුරු රැසක් අපගේ පාඨකයන්ට ලබා දෙන්නට දරන උත්සාහයකි. මෙහි දක්වා ඇති මතෘකා යටතේ ඔබ නොදත් වටිනා තොරතුරු කියවීමට නැරඹීමට හැක.


Articles

Videos