sinhala-lyrics.com >> Shelton Muthunamage > Awan Halaka Ipadi Ma Miya Yanawa Nam - Shelton Muthunamage
Mey Adura Hodai Mata Alokaye Ras Wedi Handa - Indika Prasad Mey Adura Hodai Mata Alokaye Ras Wedi Handa - Indika Prasad Hadawathe Ida Denna Mata Inna Divithura - Manjula Pushpakumara Hadawathe Ida Denna Mata Inna Divithura - Manjula Pushpakumara Hitha Hadana Welawe Nuba Pamanak Sina Se - Shihan Mihiranga Hitha Hadana Welawe Nuba Pamanak Sina Se - Shihan Mihiranga

Awan Halaka Ipadi Ma Miya Yanawa Nam - Shelton Muthunamage


අවන්හලක ඉපදී මා මිය යනවානම්
මේ සසරේ පින් කර ඇති එකම කෙනා මං
මොහොතක්වත් නැහැ මට කිසි අඩුපාඩුව ඉන්
මිය යන තුරු සිටින්නේය අවන්හලේ මං
මේ අවන්හලේ මං //

එහි ඇත සුළු කලක විනෝදේ
මගෙ දෙවියන් එහිි රඟන එවේලේ
මළ පසු මට හිමි සොහොන් කොතේ
මම මිතුරෙක් වෙමි ඒ අවන්හලේ //

අවන්හලක ඉපදී මා......

අමතක කර ආදර ලෝකේ
සැමදා බොමු මේ ජය පානේ
ජීවත් වන මේ සුළු කාලේ
මගෙ මිතුරා වේ මධු පානේ //

අවන්හලක ඉපදී මා...... //

Artist/s : Shelton Muthunamage