sinhala-lyrics.com >> Amal Perera > Thuhina Wessa Watena Raaka Heethale - Amal Perera
Pahasara Obe Adare (Mandaram Wehi Poda) - Centigradz Pahasara Obe Adare (Mandaram Wehi Poda) - Centigradz Pahasara Obe Adare (Mandaram Wehi Poda) - Centigradz Pahasara Obe Adare (Mandaram Wehi Poda) - Centigradz Pahasara Obe Adare (Mandaram Wehi Poda) - Centigradz Pahasara Obe Adare (Mandaram Wehi Poda) - Centigradz

Thuhina Wessa Watena Raaka Heethale - Amal Perera


තුහින වැස්ස වැටෙන රෑක හීතලේ
තුරල් කරන තුරුම හීත හිරිපොදේ
ඔබේ ආදරේ රස හීනයේ
සැනහී හිඳින්නම් සැම දිනේ
තුහින වැස්ස වැටෙන රෑක හීතලේ
තුරල් කරන තුරුම හීත හිරිපොදේ

දේවදාර තුරු පෙළ ළඟ නිම්තෙරේ
දෑල දෙවුර තුරුළට වී සැනසෙමි //
සුළං කෝඩයේ හීගඩු පිපේ
සුවසේ වෙලෙන්නම් තුරුනෙතේ

තුහින වැස්ස වැටෙන රෑක හීතලේ
තුරල් කරන තුරුම හීත හිරිපොදේ

පිනි සළුව මුදා හරිනා ඝණ මීදුමේ
ඉම කොතැන කොයිද සීමාවක් නොතේරේ //
හල්මේ වගේ ආයේත් නොයේ
පෑහී හිඳින්නම් සිතු ලෙසේ

තුහින වැස්ස......

Artist/s : Amal Perera