sinhala-lyrics.com >> Uresha Ravihari > Ron Suwada Dena - Uresha Ravihari with Shihan Mihiranga
Perum Puragena Aa Sansare - Senanayaka Weraliyadda Hade Kothanaka Ho Hidi Oba - Sunil Edirisinghe Hade Kothanaka Ho Hidi Oba - Sunil Edirisinghe Kese Kiyannada Oba Ma Athahara - Milton Mallawaarachchi Kese Kiyannada Oba Ma Athahara - Milton Mallawaarachchi Ela Dola Ganaga Yawi Gala - Christoper Paul

Ron Suwada Dena - Uresha Ravihari with Shihan Mihiranga


රොන් සුවද දෙන මල් පියලි මත පාව යමු රෑනේ
ඇල් පවන් මත නිම්තෙරක් වෙත මත් බිගුන් වාගේ
ජීවිතේ හරි සුන්දරයි ආදරය එහි මල් මිටයි
ඉන්නවා නම් මා ලගින්
කොයිතරම් නම් සොදුරුද මිහිරේ
රොන් සුවද දෙන මල් පියලි මත පාව යමු රෑනේ

මල් වයසේ නිදි නැති ඇස් පියන් යට
ආල හැගුම් පිබිදෙයි උස් පැතුමකට //
හිරිමල් සිතිවිලි කලතා
රත්තරනේ ඔබ සිත තුල රහසේ
රොන් සුවද දෙන මල් පියලි මත පාව යමු රෑනේ

මල් වරුසා වැගිරෙන මේ සිසිල යට
හීන ලොවෙ දොරගුල් දැන් ඇරෙනවද //
නිකැලැල් පැතුමක සැගවී
රත්තරනේ ඔබ හිටි හැටි මනසේ

රොන් සුවද දෙන.....

Artist/s : Uresha Ravihari