sinhala-lyrics.com >> Amarasiri Peiris > Wasan Wesi Imu Gan Iwure - Amarasiri Peiris
Sansare Pathu Pathum Nima Nowena - Samitha Mudunkotuwa Sansare Pathu Pathum Nima Nowena - Samitha Mudunkotuwa Sudu Ath Powwek Sudu Piyuma Hodin Gena - Nirosha Virajini Sudu Ath Powwek Sudu Piyuma Hodin Gena - Nirosha Virajini Diya Podak Wemin Thol Wiyalena Pipaseta - H R Jothipala Diya Podak Wemin Thol Wiyalena Pipaseta - H R Jothipala

Wasan Wesi Imu Gan Iwure - Amarasiri Peiris


වසන් වෙවී ඉමු ගං ඉවුරේ
සීත කඳු අතරේ
පාළු කන්දට හිස තියාගෙන
සැඳෑ යාමයේ... සැඳෑ යාමයෙ

සඳ එළිය තුළින්
ගැයෙනා කුරුළු ගීයක
මධුර ස්වරය ඔබ වේ නම්
ළං වෙලා අසා ඉන්නම් ///

බිම බලා සිටි ඔබේ දෑස ළඟ
කාත් කවුරුවත් නැතැයි සිතූවට
ඔය හදට දුක හිතේවීයි
වසන්තයක් උදාවේ නම්
ඔබේ ළඟින් හිඳ හිනැහෙන්නම් රහසින්

වසන් වෙවී.....

Artist/s : Amarasiri Peiris