sinhala-lyrics.com >> Victor Rathnayaka > Kasi Walata Gannath Ba - Victor Rathnayaka
Aluth Sanda Awith Ahasata Eliyai Mulu Raama - Priyani Jayasinghe Aluth Sanda Awith Ahasata Eliyai Mulu Raama - Priyani Jayasinghe Athin Athata Athin Athata - Chamara Weerasinghe Koula Amathanu Na Mata Asune - Madumadawa Aravinda Koula Amathanu Na Mata Asune - Madumadawa Aravinda Adaraya Yanu Hade - Anuradha Perera

Kasi Walata Gannath Ba - Victor Rathnayaka


කාසි වලට ගන්නත් බෑ කාසි වලට දෙන්නත් බෑ
මනුස්සකම මිනිස්සුනේ
කාසි වාසි ඇති අය ළඟ බොහොම හිඟයි ගන්නට නෑ
මනුස්සකම මිනිස්සුනේ //

දිඹුල් ගහක් ළඟට ගිහින් අ~න්නෙපා මල් ඉල්ලා
මරු කතරක් මැදට ගිහින් අ~න්නෙපා දිය ඉල්ලා //

කාසි වලට ගන්නත් බෑ......

දිය දෝතක් බොන්න ඕනා දිය දෝතක් පිරුණු අතින්
මල් අහුරක් ගන්න ඕනා මල් අහුරක් තියෙන අතින් //

කාසි වලට ගන්නත් බෑ...... //

Artist/s : Victor Rathnayaka