sinhala-lyrics.com >> Somasiri Madagedara > Asa Imu Api Sumudu Wallaka - Somasiri Madagedara with Chandraleka Perera
Mal Madahasa Peedena - Randeer Mal Madahasa Peedena - Randeer Malathi Nubai Nubatath Adare Thamai - Lakshman Hilmi Mathudaka Kasi Nisa - Jalinda Bodiye Viharaye - Neela Wickramasinghe Bodiye Viharaye - Neela Wickramasinghe

Asa Imu Api Sumudu Wallaka - Somasiri Madagedara with Chandraleka Perera


අසා ඉමු අපි සුමුදු වැල්ලට
සයුර මුමුණන පෙම් කතා
බලා ඉමු අපි ඈත ඬිතිජයේ
මැවෙන සෙවනැලි පෙම් රටා //

නොයා ජීවන මං තලාවේ
ඈත දුරකට පියඹලා //
සිනාසෙමු අපි සයුරු වෙරළේ
අහස සඳ සේ ළං වෙලා //

අසා ඉමු අපි...

පතා ආ ලෙස ඈත භවයේ
මෙ මංතලයේ හමුවෙලා //
රහස් මුුමුණමු අපේ ලෝකේ
පෙම්වතුන් සේ එක්වෙලා //

අසා ඉමු අපි... //

Artist/s : Somasiri Madagedara