sinhala-lyrics.com >> Victor Rathnayaka > Ma Thani Kutiye Magema Manase - Victor Rathnayaka
Ganga Thawama Galai - Sunil Edirisinghe Ganga Thawama Galai - Sunil Edirisinghe Ahankara Nagare - Ranidu Lankage Mandira Sandaluthale - Chethana Ranasinghe Mandira Sandaluthale - Chethana Ranasinghe Amba Gas Yata Mal Halila - Victor Rathnayaka

Ma Thani Kutiye Magema Manase - Victor Rathnayaka


මා තනි කුටියේ මගේම මනසේ
ඇගේ සුවඳ බිඳු තවරා ඈතක
නොනො ගමන් ගියාදෝ්
සුළං රොදේ සුළං රොදේ

ළමා වියේ සිට ළසෝ තැවුල් විඳ
දුක්ගිනි පීඩා හිතින් දරාගෙන
සිතේ වියෝගිනි කතරක් වූ සද
ඔබත් නොයනු මැන මා හැරදා
සුළං රොදේ සුළං රොදේ

මා තනි කුටියේ...

ඇගේ මගේ දුක් ප්‍රේම විරහා ගී
අනන්තයේ කඳු අතරේ සඟවා
මගෙන් වියෝ ඇගේ ලෝකයට
ඔබත් නොයනු මැන මා හැරදා
සුළං රොදේ සුළං රොදේ

මා තනි කුටියේ...

Artist/s : Victor Rathnayaka