sinhala-lyrics.com >> Jagath Wickramasinghe > Man Nubemada (Api Ape Witharanam) - Jagath Wickramasinghe
Sasara Wasana Thuru Niwan Dakina Thuru - W D Amaradeva Sasara Wasana Thuru Niwan Dakina Thuru - W D Amaradeva Pana Se Lan Weela - Damith Asanka Hiruta Aithi Bawa Hiru Pawasanawa - Neela Wickramasinghe Hiruta Aithi Bawa Hiru Pawasanawa - Neela Wickramasinghe Ma Kandulin Bawa Sithanu Epa - Madhawa Idikatiya

Man Nubemada (Api Ape Witharanam) - Jagath Wickramasinghe


මං නුඹේමද අහන හිතින් නුඹ මගෙමද හිතනවා නම්
මං විතරද අහන මුවින් මගේ විතරද කියනවා නම්
සාගරේ හඩ දිගේ මේ ගඟ ගලනවා නම්
මං නුඹේ නුඹ මගේ අපි අපේ විතර නම්

සද අහසට රළු පොලව දුරයි කියනවා
එක ඉවුරේ දෙතැනක ඇයි අහනවා
කිසිවක් නොඅසා ගං දිය පහලට ගලා යනවා නම්
අපි ගැන දන්නා තව කවුරුත් නෑ අපි අපේ විතර නම්
අපි අපේ විතර නම්

මං නුඹේමද...

සාගරේ හඩ දිගේ මේ ගඟ ගලනවා නම්
මං නුඹේ නුඹ මගේ අපි අපේ විතර නම්

Artist/s : Jagath Wickramasinghe