sinhala-lyrics.com >> Shashika Nisansala > Suwandai Mal Suwanda Se - Shashika Nisansala with Samantha Perera
Eka Dawasak Mata Issara Wage - Chamara Weerasinghe Eka Dawasak Mata Issara Wage - Chamara Weerasinghe Gasak Nara Mal Pipila Pinbara Dawase - Chandrasena Hettiarachchi Gasak Nara Mal Pipila Pinbara Dawase - Chandrasena Hettiarachchi Mama Obata Tiyena Adare Tharam - Roshan Fernando Mama Obata Tiyena Adare Tharam - Roshan Fernando

Suwandai Mal Suwanda Se - Shashika Nisansala with Samantha Perera


සුවඳයි මල් සුවඳ සේ
මිහිරියි මී පැණි වගේ
ජීවත් වෙන්න ආසයි
හැමදාම හිමිදිරිය සේ

මල් පියලි විසිරෙයි වනේ
රොන් සුවඳ සුළඟට දැනේ
නැහැ පු~ුව සිනිඳුයි ඒ සුවඳ පුරුදුයි
මල් කැකුළු පූදින්න වගේ

සුවඳයි මල් සුවඳ...

දිය කඩිති නිලඹර වුණේ
පොඩි තලත්ත පැටවුන්ටනේ
අල්ලන්න ආසයි උන් එක්ක යාළුයි
පීනන්න දිය කඩිති ගානේ

සුවඳයි මල් සුවඳ...

Artist/s : Shashika Nisansala