sinhala-lyrics.com >> Rahal Alwis > Mage So Susum Wedana Muhu Wela - Rahal Alwis
Ciao Malli - Sanuka Wickramasinghe Weeduru mal (Peadi Diye) - Rajiv Sebastian Weeduru mal (Peadi Diye) - Rajiv Sebastian Ansathu Wee Atha Ma Sathu Ee Sitha - Milton Mallawaarachchi Nil Upuli Mal Kakuli - Keerthi Paskuwel Me Tharam Adare - Ruwan Hettiarachchi

Mage So Susum Wedana Muhu Wela - Rahal Alwis


මගේ සෝ සුසුම් වේදනා මුහුවෙලා
රිදවලා මා දමා නුඹ ගියා නුඹ ගියා //
කෙසේදෝ කියම් ඉන්නේ මා තනිවෙලා
කඳුළු මා නෙත් අගින් වැටෙනවා වැටෙනවා

බැඳුනත් ආලෙන් ඔබ හා මා
සැඟවී ගියා සැඟවී ගියා
එක මෝසම් වැස්සෙන් නුඹ සැඟවී ගියා නුඹ
ආයේ එන්නේ නැතිදෝ තුරුලට මාගේ

මගේ සෝ සුසුම්...

පැතූ ඒ පැතුම් මාගේ මීදුමෙන් වැසී අහසේ
බොඳවී ගියා නොපෙනී //
එපා යන්න හැරදා කෙසේ ඉන්නේ මා ඉතින්
හැම හුස්මක් පුරා මගේ හිත නුඹේ ගැන මුමුණනවා

මගේ සෝ සුසුම්...

Artist/s : Rahal Alwis