sinhala-lyrics.com >> Shanika Madumali > Pera Wage Mage Denuwan Dutuwanam - Shanika Madumali
Gamane Gim Niwu Eda - Milton Mallawaarachchi Sihinayaki Oba Nihada Madiyam - Bandara Athuda Sihinayaki Oba Nihada Madiyam - Bandara Athuda Sewwandiyakata Pem Banda - Punsiri Soysa Sewwandiyakata Pem Banda - Punsiri Soysa Sewwandiyakata Pem Banda - Punsiri Soysa

Pera Wage Mage Denuwan Dutuwanam - Shanika Madumali


පෙර වගේ මගෙ දෙනුවන් දුටුවනම් අද ඔබ නම්
ගැවසිලා වේදනා නිම නොවේ සෑමදා
නොසිතු සේ අද මගේ ජීවිතේටම වඩා මට ඔයා වටිනවා

ඔබගෙ ආදරේ මහමෙරක් වගේ දැණුන දා තවම මතකයි
යළිදු ඒ සෙනේ ලැබුණිනම් මගේ හිතට සැනසීම නියතයි
මුළු රැයේ ඉකිගසා හඬනවා තනිවෙලා
නොසිතු සේ අද මගේ ජීවිතේටම වඩා මට ඔයා වටිනවා

පැතුව ආදරේ සිහිනයක් වගේ ලැබුණෙ මට ඔබෙන් විතරයි
නමුදු ඒ සෙනේ මඟ දමා ගියේ හදවතේ තිබූ පවටයි
ලද පෙමින් වෙන් වෙලා තැවෙන දා රැවටිලා
නොසිතු සේ අද මගේ ජීවිතේටම වඩා මට ඔයා වටිනවා

පෙර වගේ....

Artist/s : Shanika Madumali