sinhala-lyrics.com >> Vijaya Kumaranathunga > Rallen Rallata Pawena Oruwe - Vijaya Kumaranathunga
Asa Randuna Randuna Thenwala Muwa Madala Hinahuna - Milton Perera Asa Randuna Randuna Thenwala Muwa Madala Hinahuna - Milton Perera Duppath Adare - Udesh Indula Duppath Adare - Udesh Indula Mata Samawenna - Shanika Madumali Sandakada Pahanaka Katayam Opala - Sunil Edirisinghe

Rallen Rallata Pawena Oruwe - Vijaya Kumaranathunga


රැල්ලෙන් රැල්ලට පාවෙන ඔරුවේ
යන්නම් දියඹට රෑ යාමේ //
අඹු දරුවෝ මා දෙවියො රකීවා
එනතුරු මා උදේ මා

ගොම්මන් රෑ මහ සාගර අඳුරේ හෝ හෝ හ~ කැරකේ
යන්නම් ඈතට මේ කර දියරේ ඉරණම රෑ ගමනේ
දුර වෙරළේ මේ යාමේ සැතපේවා මගෙ දරුවෝ
කඩමලූ වූ පන් පැදුරේ තනිවේ මා සාගරයේ

රැල්ලෙන් රැල්ලට.....

ලන්තෑරුම් එළි සුළඟට නිවුණා කම්පා මේ හද මා
මන්දාරම් වැහි ඈතින් එනවා මුහුදේ ජල කළඹා
අසරණයෝ මා වාගේ දෙවියනි කෝ දිළිඳු මගේ
රැකදේවා අසරණ මා තනිවේ මා සාගරයේ

රැල්ලෙන් රැල්ලට.....

Artist/s : Vijaya Kumaranathunga