sinhala-lyrics.com >> Viraj Perera > Man Adarei (Paalu Ahasak Pura) - Viraj Perera with Meena Prasidini
Epa Kandulel Sala Handannata Obe Sitha - Athma Liyanage Epa Kandulel Sala Handannata Obe Sitha - Athma Liyanage Epa Kandulel Sala Handannata Obe Sitha - Athma Liyanage Epa Kandulel Sala Handannata Obe Sitha - Athma Liyanage Sihina Pathum Wimane Rasa Mihira Gena - Annesley Malewana Sihina Pathum Wimane Rasa Mihira Gena - Annesley Malewana

Man Adarei (Paalu Ahasak Pura) - Viraj Perera with Meena Prasidini


පාළු අහසක් පුරා ලියමි පෙම් කල්පනා
සොඳුරු සයුරට වඩා ආදරෙයි මං සදා
කඳුළු නෙතු ගී කතා ඔබ ලඟම නැවතුනා
සොඳුරු පෙම්පත් කමක් හිත වටා ගුලි වුනා
මං ආදරෙයි.. මං ආදරෙයි

අරන් ගිය හිත නැවත දෙනවා නම්
නුඹ ලඟින් මං හිත හදන් ඉන්නම්
ලඟට ගත් හිත නැවත දෙන්නට නම්
අහිමි නෙතු ලඟ මියැදෙන්න තිබුනා නම්

සසර සරනා තුරා නුඹ ලඟම දැවටිලා
හිදින්නට මා පෙම් පැතුම් ගේන්නම් සෑමදා
මං ආදරෙයි.. මං ආදරෙයි

Artist/s : Viraj Perera