sinhala-lyrics.com >> Chamara Weerasinghe > Jeewithaye Hodama Hariya Awul Wela Yaddi - Chamara Weerasinghe
Senehe Ammage (Sathutin Ithiri Senehe Mihiri) - Nirosha Virajini Awasan Pema Mage Obamai Mey Bawe - Dimanka Wellalage Senehe Ammage (Sathutin Ithiri Senehe Mihiri) - Nirosha Virajini Senehe Ammage (Sathutin Ithiri Senehe Mihiri) - Nirosha Virajini Oba Ekka Mama (Asipiya Gasana Hama Thanama) - Dimanka Wellalage Senehe Ammage (Sathutin Ithiri Senehe Mihiri) - Nirosha Virajini

Jeewithaye Hodama Hariya Awul Wela Yaddi - Chamara Weerasinghe


ජීවිතයේ හොදම හරිය අවුල් වෙලා යද්දී
තමා අතට තම අතවත් සෙවනක් නැති වෙද්දී
විරිත්තන්ඩ දහස් ගණන් මග බලාන ඉද්දී
නුඹට සැපක්දෝ මේ ඇස් කදුලින් තෙත් වෙද්දී

මල් නටුවට පිනි බිදුවක් බර වැඩි නැති හන්දා
මල් රේනුව හිස නමාන මේ ලෝකෙට වැන්දා
හීන පොකුරු හිත පුරෝනා අපි කසාද බැන්දා
මංගල රෑ එලිවෙනතුරු නුඹ සමාව යැද්දා

ජීවිතයේ හොදම හරිය.....

මුළු ලෝකෙට හොද මූනක් පෙන්නන්නට හන්දා
ඔබ වෙනුවෙන් මේ වනතුරු අපමණ දුක් වින්දා
තව දුරටත් ඒ ගැන නම් කියන්න බැරි හන්දා
ගැනියකට සමාව දී රැවටුනාද මන්දා

ජීවිතයේ හොදම හරිය.....

Artist/s : Chamara Weerasinghe