sinhala-lyrics.com >> Rookantha Gunatilleke > Manaloli Manamaliye Oya Daase Kalman Hela - Rookantha Gunatilleke with Chandraleka Perera
Ma Methanama Innam (Thani Mata Me Tharamata) - Damith Asanka Ma Methanama Innam (Thani Mata Me Tharamata) - Damith Asanka Nodanuwath Kamata Perada - Ruwan Hettiarachchi Mata Pem Banda Lan Lanwa Hada Sanasamin - Kaveesha Kaviraj Chanchala Hagumaka - Sanka Dineth Chanchala Hagumaka - Sanka Dineth

Manaloli Manamaliye Oya Daase Kalman Hela - Rookantha Gunatilleke with Chandraleka Perera


මනලෝලී මනමාලියේ ඔය දෑසේ කැල්මන් හෙලා
මාගේ දෑතේ දැවටී ආවේ පවසන්නදෝ ආදරේ
කවදා හෝ සංසාරයේ එක් වීලා අතිනත් වෙලා
ආවා වගේ ඔබ මේ ආවේ පවසාලා ප්‍රේමාදරේ

මුව මදහාසේ ඔබ මට පෑවේ විහිදා පෙම් ආරාධනේ
ඉඟියෙන් වාගේ රහසින් කීවේ සැනසීමයි මේ ජීවිතේ
ඔබ හිනැහේවී පුනසඳ වාගේ පායාලා මාගේ ලොවේ

මනලෝලී මනමාලියේ.....

ඇයිදෝ නොහැගේ ලෙන්ගතු වූයේ ඔබ මා ලංවීලා මෙසේ
ලතැවුල් ජීවේ සංසිදවූවේ දෙනෙතේ දල්වාලා සෙනේ
ඔබ සුව ගේනා සුවඳක් වාගේ පාවේවී මාගේ ලොවේ

මනලෝලී මනමාලියේ.....

Artist/s : Rookantha Gunatilleke