sinhala-lyrics.com >> Chandraleka Perera > Sagare Se Obe Aadare - Chandraleka Perera
Sulagak Wee Mama Yanawa - Edward Jayakody Sigiri Apsarawa Kandan Ennata - Asanka Priyamantha Peries Sigiri Apsarawa Kandan Ennata - Asanka Priyamantha Peries Magen Wen Wee Yanna Palamuwa - Sunil Edirisinghe Kurutu Ge Gi Pothe Kurutu Gi Ke Gasa - Nanda Malani Kurutu Ge Gi Pothe Kurutu Gi Ke Gasa - Nanda Malani

Sagare Se Obe Aadare - Chandraleka Perera


සාගරේ සේ ඔබේ ආදරේ
පිරී යාවි සිතේ නිම් නොවේ
සන්සිෙඳයි වේදනා සෑමදා වාසනා
මේ නොවේදෝ සැබැ ආදරේ
සාගරේ සේ ඔබේ ආදරේ

සීත රෑකදී ඔබ හා සමීප වී
මුමුණා සෙනේහේ කියා
ගයමී අමා ගීතිකා //
මාගේ සෙනේහේ ආරාධනාවේ
ගීතේ ඔබේ ආදරේ
මේ නොවේදෝ සැබැ ආදරේ

මා ඔබේ ලොවේ හිඳිමී සදා රැඳී
වෙන්වී මිදීලා නොයා
සෙනෙහේ උදානේ කියා //
දෑසේ ලියු ඒ ආරාධනාවේ
ගීතේ ඔබේ ආදරේ

මේ නොවේදෝ සැබැ ආදරේ
පිරී යාවි සිතේ නිම් නොවේ
සන්සිෙඳයි වේදනා සෑමදා වාසනා
මේ නොවේදෝ සැබැ ආදරේ
සාගරේ සේ ඔබේ ආදරේ

Artist/s : Chandraleka Perera