sinhala-lyrics.com >> Shanika Madumali > Mata Samawenna - Shanika Madumali
Duhul Maruthe (Swapna Theme Song) - Dasun Madushan Duhul Maruthe (Swapna Theme Song) - Dasun Madushan Duhul Maruthe (Swapna Theme Song) - Dasun Madushan Duhul Maruthe (Swapna Theme Song) - Dasun Madushan Duhul Maruthe (Swapna Theme Song) - Dasun Madushan Mey Ayurin Api Sansare - T M Jayarathna

Mata Samawenna - Shanika Madumali


ආදරේ කියා දුන්න ඔය සිතට
පිටු පෑවෙ දෙගුරුන් නොරිදන්න
අකමැත්තේන් වුව ඔහු අත ගන්නට
සිදු වුනා මට සමාවෙන්න

පෙම් කලේ මා ඔයාට
පිවිතුරු හදින් සදාටම
ඔඛෙ ළඟ ඉන්නට පෙර මෙන් යළි මට
මොහොතක්වත් ඉඩ දෙන්න
මොහොතක්වත් ඉඩ දෙන්න

තහනම් සෙනෙහස යළි යළි ඉල්ලා
දුක් දෙන්න එපා හද බිඳලා //

ඔබ වෙනුවෙන් දුක් වින්දා
කදුළැලි අපමණ හෙළුවා
ඔයාව අමතක කරාලා
යන්නට බෑ මට කිසිදා
යන්නට බෑ මට කිසිදා

ආදරයක් තයෙනවා නම්
සිතේ තියාගෙන ඉන්න
මගේ දුක ඔබට කියන්න
එක මොහොතක් ඉඩ දෙන්න
ඉස්සර පෙම් කල පාපෙට අපේ ලොව
එපා කඩා පලි ගන්න
ඔයාට නොපෙනි යන්නම්
සිත නම් බෑ ගෙන යන්න

ආදරේ කියා දුන්න...

පම් කලේ මා ඔයාට...

Artist/s : Shanika Madumali