sinhala-lyrics.com >> Indika Ruwan (Roony) > Reyata Ida Dee - Indika Ruwan (Roony)
Kandu Para Atha Aine - Milton Mallawaarachchi Chanchalai - Rukman Asitha Chanchalai - Rukman Asitha Adare Wadiy Obata Wenadatath Wada - Sangeeth Wijesuriya Adare Wadiy Obata Wenadatath Wada - Sangeeth Wijesuriya Chanchalai - Rukman Asitha

Reyata Ida Dee - Indika Ruwan (Roony)


රැයට ඉඩදී හිරුත් ගිලූනා අම්බරේ
සිත උපන් ගිනි නුරා නිවනට
සඳක් එනවා වැහි පොදේ //

පබළු පොට විසිරුනා
එදත් මාගේ තොල් වැදී
එකින් එක ඇවිලූවා
පළඳවන්නට මුදු බඳේ

රැයට ඉඩදී...

සඳට වෙහෙසක් දැනී
දෙනෙත් වැසුනා සීරුවේ
නීල කෙහෙරැල් ඇගේ
පැටලූනා මගේ නෙත් දැලේ

රැයට ඉඩදී... //

Artist/s : Indika Ruwan (Roony)