sinhala-lyrics.com >> Nalin Perera > Samanala Ranak Se - Marians - Nalin Perera
Akasha Ganga - Nuwan Gunawardana Sadata Danenawada Mey Duka Hiruta Danenawada - Namal Udugama Sadata Danenawada Mey Duka Hiruta Danenawada - Namal Udugama Nobala Ma Diha Oya Yanawa Kagedo Wela - Raini Charuka Gunathilaka Ada Ipadunu Nawum Lowata - Sunil Edirisinghe Ada Ipadunu Nawum Lowata - Sunil Edirisinghe

Samanala Ranak Se - Marians - Nalin Perera


සමනළ රෑනක් සේ ඉගිලී
අකුරට ගිය පාසැල් කාලේ
අයෙත් එනවා නම් අපෙ දිවියට ආසයි
ඒ ලස්සන කාලේ //

පාසැල් මවු තුරුලට වීලා
අයන්න ආයනු ගලපාලා //
නොදැනිම අවුරුදු දොළහක් ගෙවිලා
නිමා වෙලා පාසැල් කාළේ

සමනළ රෑනක් සේ ඉගිලී... //

දුව පැන නට තරඟ කරාලා
ජයගෙන හිනැහුනු ඒ කාළේ //
ගුරු දෙගුරුන්ගේ හදවත් දිනමින්
විදු මව් තුරුලේ උන් කාලේ
සුළඟට හසුවූ පහන් සිලක් මෙන්
සැඟව ගියාදෝ අපෙ බාලේ

සමනළ රෑනක් සේ ඉගිලී... //

Artist/s : Nalin Perera