sinhala-lyrics.com >> Ajith Muthukumarana > Ra Sihine - Ajith Muthukumarana
Sitha Sanasuma Denna Sada (Adare Soya) - Gypsies Supem Hagum Oben Epa - Pradeepa Dharmadasa Shanika (Oya Es Deka Dakkama) - Nadith De Silva Shanika (Oya Es Deka Dakkama) - Nadith De Silva Shanika (Oya Es Deka Dakkama) - Nadith De Silva Shanika (Oya Es Deka Dakkama) - Nadith De Silva

Ra Sihine - Ajith Muthukumarana


රෑ සිහිනයක්දෝ ඔබේ ආදරේ
මාලතී වසන්තේ මගේ ජීවිතේ
පාට පාට හීන ලෝකෙ සැබෑ ආදරේ
දුන්නා රත්තරන් ඔයා මට ආදරේ
වේදනා දෙන්නේ නෑ
ඔය ඇස් දෙක හඬවලා ඉතින්
දිවිතුරා ආදරෙන් මගෙ පන ඔබ
අපි අපේ වෙලා

තනියෙන්ම මා වින්දේ එදා
දුක පමණි මගේ ජීවිතේ
මැරෙනා තුරා දුක නෑ සදා
ඔබ ඉන්න මගේ ලෝකයේ
මහදේ සෙනෙහේ
මගෙ ළඟින් ඉන්න රත්තරන් ඔයා
තරු නෑ අහසේ තාරකාව මගෙ ළඟයි සෙනේ

සඳරාජිණී මන මෝහිනී
සීදේවී සුදු හන්සියේ
රහසේ ඔයා මගෙ ලෝකයේ
නැවතීලා පැතුවා සෙනේ
ලෝකේ සතුරෝ අපිව තවත් තවත් ළන් කලා
මත් වී සෙනෙහෙන් ඔබයි මමයි අතරමන් වෙලා

Artist/s : Ajith Muthukumarana