sinhala-lyrics.com >> Shiromi Rathnayaka > Wassana Ahase - Shiromi Rathnayaka
Reta Mang Sihinen Awidin - Romesh Sugathapala Reta Mang Sihinen Awidin - Romesh Sugathapala Sitha Ma Soragena Giye Ayda Daffodil Male (Daffodil Mala) - Dayan Witharana Sitha Ma Soragena Giye Ayda Daffodil Male (Daffodil Mala) - Dayan Witharana Suranganawee Mage Hadak Wage Payala - Ruwan Hettiarachchi Suranganawee Mage Hadak Wage Payala - Ruwan Hettiarachchi

Wassana Ahase - Shiromi Rathnayaka


වස්සාන අහසේ බිංදු ඉහෙන යාමේ
සිතුවම් මැවීලා පෙම්බර හීනේ
පෙම්බර හීනේ සිතුවම් මැවීලා
රන් කෙන්ද දෑඟිලි පැටළු අතීතේ //
හිඳිමි නෙතු වසා

පොද බිංදු වැස්සේ මල් කුඩය අස්සේ
දෙකොපුල් තෙමාලු රස පහසේ මා
මල් පිපුණු බිස්සේ රස හාදු වැස්සේ
සීතේ තුරුල් වූ කින්නර දා
හිඳිමි නෙතු වසා

මේ සීත වැස්සේ සැර අකණු මැද්දේ
පියමන් කරන්නේ තනිවී සදා
සිතුවම්ද බොඳවී කදුළුයි වැටෙන්නේ
රන් කෙන්ද විසවූ ආතුර දා
හිඳිමි නෙතු වසා

වස්සාන අහසේ...

Artist/s : Shiromi Rathnayaka