sinhala-lyrics.com >> Chandana Liyanarachchi > Sandata Adarey Kiyala - Chandana Liyanarachchi
Nathi Bari Mohothaka Pihitata Enne - Rohana Weerasinghe Nathi Bari Mohothaka Pihitata Enne - Rohana Weerasinghe Kuweni (Kuweniye Ma Kuweniye) - Ridma Weerawardena Heena Gena Hama Raakama - Amarasiri Peiris Heena Gena Hama Raakama - Amarasiri Peiris Sasala Unath Sitha Nisala Kerewi - Chandana Liyanarachchi

Sandata Adarey Kiyala - Chandana Liyanarachchi


සඳට ආදරෙයි කියලා
බිඳු කඳුළින් දෙනෙත වසා
සඳ සාවිය සෑඟවුනා රෑයේ
හ~න සිතක් ළඟට වෙලා
සිහින දෙව්දුවක් හිටියා
සඳමල් පරවුනා ඒ රෑයේ //

රෝස මලක සුවඳ පුරා
සදළුතලෙන් වඩිනු බලා
සුරංගනා කතා ඇසේවී
තරුමල් තුරුලටම වෙලා
කදුළැල් පුරවන්න එපා
පෙම්කල සිත දුකින් තැවේවී

සඳට ආදරෙයි කියලා...

හෙට උදයෙත් පායයි හිරු
ඔබමය ඒ රෑටත් සඳු
කඳුළට පෙම් කලා මට ඇතී
සියොතුන් ඉගිලෙන ඈතට
සොඳුරු සිතින් පියාඹන්න
සඳමල් යලි යලිත් පිපෙවී

සඳට ආදරෙයි කියලා...
සඳමල් පරවුනා ඒ රෑයේ //

Artist/s : Chandana Liyanarachchi