sinhala-lyrics.com >> Dilshan Weerasinghe > Husmath - Dilshan Weerasinghe
Nodaka Inna Ba Reply (Female Version) - Uresha Ravihari Nodaka Inna Ba Reply (Female Version) - Uresha Ravihari Sihilel Wuu Sihineka Ma Ha - Bathiya & Santhush Sihilel Wuu Sihineka Ma Ha - Bathiya & Santhush Adare Tharam Kiya Ganna Bari Wu Nisa - Shan Hassim Adare Tharam Kiya Ganna Bari Wu Nisa - Shan Hassim

Husmath - Dilshan Weerasinghe


හුස්මත් එකටම වැටෙන තරම්
ළං වී හිටියට සිතම අරන්
මං වත් දන්නෑ මට මෙතරම්
ආදරයක් දෙනවා නුඹ නම්
ආදරයක් දෙනවා නුඹ නම්

දැනුනා නම් මට ඔය හිත මුලදී
එදත් අද වගේමයි මම ඔබගේ
ළං වුනු තරමට සිහිනෙන් සිහිනේ
ජීවිතයම ඔබ විතරයි මාගේ
ජීවිතයම ඔබ විතරයි මාගේ

නැවතී හැම සිතුවිල්ලක් ගානේ
ජීවිතයම ඇයි ජීවත් කෙරුවේ
කීවා මගෙ ඇස් මොහොතක් ගානේ
ඔබමයි මගෙ සිත හරියට කීවේ
ඔබමයි මගෙ සිත හරියට කීවේ

හුස්මත් එකටම වැටෙන තරම්... //

ආදරයක් දෙනවා නුඹ නම්

Artist/s : Dilshan Weerasinghe