sinhala-lyrics.com >> Damith Asanka > Ma Methanama Innam (Thani Mata Me Tharamata) - Damith Asanka
Mini Mini Poda Wetewi Mal Mini Dadiri Wewi - Edward Jayakody Mini Mini Poda Wetewi Mal Mini Dadiri Wewi - Edward Jayakody Asata Asuwana Maaime - Karunarathna Divulgane Asata Asuwana Maaime - Karunarathna Divulgane Meedum Dumaraye Seetha Handayame - Kasun Kalhara Rala Bidena Hadai Ra Yame - Asiri Priyantha Munmudalige

Ma Methanama Innam (Thani Mata Me Tharamata) - Damith Asanka


තනි මට මේ තරමට රිදවා
නුඹ ගිය දුර මේ මා හැරදා
නුඹ ගැන මා තව තව හිතලා
තව නෑ සැනසීමක් ලැබිලා
නුඹ මා රිදවා ඔහු සතුටු කලා අද
මා මෙතනම ඉන්නම් රැඳිලා
නුඹ මා රිදවා ඔහු සතුටු කලා අද
මා මෙතනම ඉන්නම් රැඳිලා

වැටෙන වැටෙන හුස්මක් පාසා
නුඹව මට සිහී වේලා
මුතු කැට පෙම් පතම පුරා
කදුලු වලින් අද බොඳවීලා
මගේ හිතත් අරන් නුඹ යන්න ගියා අද
මා මෙතනම ඉන්නම් රැඳිලා
මගේ හිතත් අරන් නුඹ යන්න ගියා අද
මා මෙතනම ඉන්නම් රැඳිලා

වරදක් කෙරුවද මා කිසිදා
පෙම් කල කාලේ පුරා
අහිතක් නොහිතන හිත මා ඔබ හා
ඉන්නවා ඔබ දෙසම බලා
මා තනිවෙන්නම් නුඹ හිනැහේ නම්
මා මේතනම ඉන්නම් රැඳිලා
මා තනිවෙන්නම් නුඹ හිනැහේ නම්
මා මේතනම ඉන්නම් රැඳිලා

Artist/s : Damith Asanka