sinhala-lyrics.com >> Nanda Malani > Pinawana Dutudana Sama - Nanda Malani
Me Rata Mage Rata - Malani Bulathsinghala Me Prathama Wasanthayai - Sanath Nandasiri Me Prathama Wasanthayai - Sanath Nandasiri Adare Katu Satahan Ape - Nalinda Ranasinghe Adare Katu Satahan Ape - Nalinda Ranasinghe Walakul Wiyan Thanala Sande Res Niva Dama - Bathiya & Santhush

Pinawana Dutudana Sama - Nanda Malani


පිනවන දුටු දන සෑම
ගඟ ළඟ පිහිටි කදීම
තුරු පෙළ අවට සැදීම
යුත් සෙවනැල් //

පිනවන දුටු දන...

යන මේ කුලෙවි දිලීම
විහඟුන් මත රැව්දීම
සුළඟින් පත් ලෙළදීම
ඇති හැමකල්

යන එන අය සැපසේම
එහි ඉඳ ගිම් සැනසීම
දස දිග අතු විහිදීම
ගිමෙන විසල් //

දෙනිපිටියට ම ඉතාම
වටිනා මහ නුග දූම
බල සකි එහි සිතුසේම
නිලඹර දුල් ///

Artist/s : Nanda Malani