sinhala-lyrics.com >> Nuwan Gunawardana > Akasha Ganga - Nuwan Gunawardana
Hima Kumari (Seethama Seetha Hima Kale) - Jaya Sri Hima Kumari (Seethama Seetha Hima Kale) - Jaya Sri Susumin Weli - Sanka Dineth Mathake Hasarel Nagena Raye (Kiyannata Bari Tharam) - Dushyanth Weeraman Same Ire Ras Darawe Same Sade Ras Malawe - Marians Same Ire Ras Darawe Same Sade Ras Malawe - Marians

Akasha Ganga - Nuwan Gunawardana


ආකාශ ගංගා නීල ඉවුරේ දෙවුලියෝ
යහනාව සරසා ඈත උන් සැඟවී ගියෝ
පවන් රැල්ල ඕවිල්ලේ නැගී එන්න අපි යමුදෝ
එවන් සුපෙම් යහනේ දෙන්නා
ළැඟුම් ගන්න සුවසේ දෙන්නා

ආකාශ ගංගා නීල ඉවුරේ දෙවුලියෝ
යහනාව සරසා ඈත උන් සැඟවී ගියෝ

මල් පොකුරේ මුදු රේණුවේ දිය පොකුරේ මුතු බිංදුවේ
කවුරුද ඉන්නේ ඇයි නොකියන්නේ ඔබ පමනයි මන මංගලා
මොහොතක් නෑරම ජීවිතේ මා හද රිද්මය ගීතයේ
කවුරුද ඉන්නේ ඇයි නොකියන්නේ ඔබම විනා අන් අවුරුදෝ
නයනේ රඟනා අනුරා නුරා
වසන් වී නොයේවා දෑසින්
වසන් වී නොයේවා දෑසින්

ආකාශ ගංගා නීල ඉවුරේ දෙවුලියෝ
යහනාව සරසා ඈත උන් සැඟවී ගියෝ

පියකරු සිහිනෙක රාත්‍රියේ උන්නා ඔබ ලංවී ප්‍රියේ
මා කුමරාසේ ඔබ කුමරියසේ ඔව් ඒ සිහිනය මේ තමා
මොනරෝ මොනරෝ පිල්වනා මන්දෝ මෙතරම් රංගනා
පෙම් බැඳිලාදෝ මොනරිය කොහිදෝ ප්‍රේම වසන්තය ළං උනා
සැලෙනා ළෙළෙනා හැඟුමේ මගේ
පහන් තරුව ඔබ වේ මිහිරේ
පහන් තරුව ඔබ වේ මිහිරේ

ආකාශ ගංගා...

Artist/s : Nuwan Gunawardana