sinhala-lyrics.com >> Radeesh Vandebona > Maria (Ma Nethu Oba Soyai) - Radeesh Vandebona
Suwadathi Kusumaka Susinidu Pethi Matha - Neela Wickramasinghe Suwadathi Kusumaka Susinidu Pethi Matha - Neela Wickramasinghe Atha Wanniye Guru Gei Para Asa - Niranjala Sarojini Atha Wanniye Guru Gei Para Asa - Niranjala Sarojini Oba Dutu Ae Mul Dine - Gypsies Oba Dutu Ae Mul Dine - Gypsies

Maria (Ma Nethu Oba Soyai) - Radeesh Vandebona


මා නෙතු ඔබ සොයයි මේ යාමයේ ශෘන්ගාරියේ
මා හිත චන්චලයි මේ රත්‍රියේ ඔබ නැති පැයේ
මගෙ හීනේ මේ ඔබ මාගේ නේ
සිහිනේ හමුවී ඉමු ලංවෙලා
මාරියා මාරියා මාරියා සිහිනේ තරු කුමරියේ
මාරියා මාරියා මාරියා සිහිනේ හිමි කුමරියේ

බැඳී සිත නුඹ වෙත ළඳුනේ
වෙලී ගත නුඹගේ පහසේ
සුව විඳිමු ප්‍රේමේ ලොවටත් රහසේ //
මගෙ හීනේ මේ ඔබ මාගේ නේ
සිහිනේ හමුවී ඉමු ළංවෙලා
මාරියා මාරියා මාරියා සිහිනේ තරු කුමරියේ
මාරියා මාරියා මාරියා සිහිනේ හිමි කුමරියේ

සළල රුව ඇඳි මා මනසේ
පියවි ලොව හමුවුණු කෙලෙසේ
විගස එනු මැන රැක ගමි මනසේ //
මගේ හීනේ මේ ඔබ මාගේ නේ
සිහිනේ හමුවී ඉමු ලංවෙලා

මා නෙතු ඔබ සොයයි...

Artist/s : Radeesh Vandebona