sinhala-lyrics.com >> H R Jothipala > Durakathanayakin Mama Oba Amathami - H R Jothipala
Oba Himi Una Nowei Oba Mata Himi Kala - Chandrasena Hettiarachchi Oba Laga Inna Laga Inna Mage Wasana - H R Jothipala Epa Hiru Payanna Adin Pasu Mage Lowata - Victor Rathnayaka Gamane Gim Niwu Eda - Milton Mallawaarachchi Gamane Gim Niwu Eda - Milton Mallawaarachchi Heenen Wath Ewidin Geethayak Lesin - Indika Prasad

Durakathanayakin Mama Oba Amathami - H R Jothipala


දුරකතනයකින් මම ඔබ අමතමි
හමුවිය නොහැකි නිසා
මගේ හිත හදුනන ඔබ පිලිගත්තද
ඇතැමුන් කියන මුසා

සයුරට රළ මෙන් වෙරළට රැළී මෙන්
අප බැදිලා උන්නේ
තොටුපල හැරයන නෞකාවක් මෙනි
ඔබ ඇදිලා යන්නේ

මට තව මතකයි මගේ මුල් ගීතයේ
තනුව කියා දුන්නා
යන තැන නිරතුරු පහනක් අරගෙන
පසු පස පිය මැන්නා

ඔබමයි ආවේ ඔබමයි යන්නේ
මා එතනම එහෙමයි
නිදුකින් ඉනුමැන ඔබ සතුටින් නම්
මගේ සතුටද එයමයි

දුරකතනයකින්.....

Artist/s : H R Jothipala