Crisper Girl by Hansi Ranasinghe | Sinhala Novel

Sinhala Novel ~ Crisper Girl by Hansi Ranasinghe
පසුදින බ්‍රහස්පතින්දාවක වූ නිසා දේවින්දිට වැඩ අධික විය.. සිකුරාදා පැමිණෙන අමුත්තන් පිළිගැනීම සඳහා සූදානම් විය යුතු විය.. ෂෙවාන් අධික ලෙස මහන්සි වෙන නිසා දේවින්දි ඔහුට කිසිදු අඩුපාඩුවක්වත් කරදරයක්වත් කළේ නැත.. ඇය තනියම ගෙදර අස්පස් කර ගෙදරට අවශ්‍ය බඩු ගෙනවිත් රසකැවිලි ද පිළියෙල කළාය.. අද කාලයේ සුළු දේකටත් තම සැමියාගේ පිහිට පතා ඔහුටම කරදරය... Read more
9
Sinhala Novel ~ Crisper Girl by Hansi Ranasinghe
" මොකක්ද කල්පනාව මහත්තයො ....? " දේවින්දි ඇඳට පැමිණි බවවත් නොදැන බර කල්පනාවක සිටි ෂෙවාන් හට තුරුලු වෙමින් ඇසීය.. " ම් ම් ම් .... මට අපේ දූ හම්බුණ හැටි මතක් වුණා.." "හදිසියෙම මොකද..? " කුතුහලය පිරි වදනින් දේවින්දි විමසීය.. " විශේෂයක් නැහැ.. එයාට අපි නිදහස දෙනව මදිද මන්ද කියල හිතුණා පණ..." " ඔව් ජීත් ... මටත් ඕක ම හිතුණා... නරක ද අපි දුවව පික්නික් එකක් එක්ක ගියොත්... Read more
8
Sinhala Novel ~ Crisper Girl by Hansi Ranasinghe
" අම්මි , අම්මි , මොකද වුණේ..?? " ක්‍රිස්ටෙලා නොඉවසිලිමත්‍ ය. ඇගේ ජිල්බෝල වන් දෑස ද විශාල කරගෙන දේවින්දිගේ අතින් අදිමින් විමසන්නීය.. " හෙට කියන්නම් කීව දුව , පොඩ්ඩක් ඉවසල ඉන්නක. " ක්‍රිස්ටෙලාගේ මුහුණෙ තිබූ සිනහව අතුරුදන් විය.. දේවින්දිගේ අත අතහැර නැවතත් ගොස් ටීවී බැලීමට විය.. දේවින්දි ද සෙමින් අවුත් ඈ අසල වාඩි විය.. ' දුව ක්‍රිස්ටෙලා , අම්ම ඔයාට පොර... Read more
7
Sinhala Novel ~ Crisper Girl by Hansi Ranasinghe
" සැන්ඩි , ඔයා කොහොමද ඒක කළේ..? " " කියන්නෑ...." " අනේ කියන්නකෝ ... " " කීවොත් මට මොනාද දෙන්නෙ....? " " මොනාද ඔයාට ඕනි...? " " මම කියනදේට එකඟ වෙන්න ඕන... ඩීල් ඕ නෝ ඩීල්.? " " ඕ.කේ. ඩීල්..! " " ම් ම් ම් ...... මම මගේ හෝම් වර්ක් ටික ඔයාගෙ වගේ පේන්න මායා රූපයක් මැව්වා " " මොකක්...? මායා ..... මොකක්ද? " " ඉලුසිනේෂන් එකක්.... ... අයියෝ ඔයාට සිංහල බෑනේ..... හූ හූ ...." ක්‍රිස්ටෙලා චමේෂාට ටොක්කක් ඇන ද... Read more
6
Sinhala Novel ~ Crisper Girl by Hansi Ranasinghe
" වාව් චයිල්ඩ්, යූ ආර් වෙරි ගුඩ්.. යූ කැන් හෑව් අ ස්ටාර් ටූ" චමීට අදහගන්නට බැරි විය . ලැබීමට තිබූ ගුටි වලින් බේරුනා පමණක් නොව තරුවක් ද ලැබිණි.. ඇය සතුටින් මුසපත් වූවාය.. ගුරුතුමියට ස්තුති කර ඇය ඇගේ පුටුවට පැමිණුනාය.. ක්‍රිස්ටෙලා සමඟ කතා කිරීමට අවැසි වුවත් පාඩම පටන්ගත් නිසා ඇයට විවේක කාලය එනතුරු ඉවසීමට සිදුවිය.. ********************************************* මේ අතරතුර ලෝකයේ ... Read more
5
Sinhala Novel ~ Crisper Girl by Hansi Ranasinghe
ක්‍රිස්ටෙලාගේ දෑස් සාමාන්‍ය ශ්‍රී ලාංකිකයන් මෙන් නොව ලා නිල් පැහැයක් ගත්හ. ආසියානුවන්ට සාමාන්‍යයෙන් පිහිටන්නෙ දුඹුරු හෝ කළු පැහැති ඉංගිරියාවක් වුවත් ක්‍රිස්ටෙලා සාමාන්‍ය පෘථිවි දැරියක් නොවූයෙන් ඇගේ නේත්‍රා උපතින්ම කොළ පැහැයක් ගති. ක්‍රමක් ක්‍රමයෙන් ඇගේ දිලිසෙන් කොළ පැහැති දෑස් නීලවර්ණයට හැරීම ඇගේ මිහිපිට දෙමාපියනට අස්වැසිල්ලක් ව... Read more
4
Sinhala Novel ~ Crisper Girl by Hansi Ranasinghe
"ආර්.එම්.කේ සංදීපනී රත්නවීර" "ප්‍රසන්ට් මිස්" "කම් හියර් විත් යුඅ හෝම් වර්ක්" "යර්ස් මිස්" පුංචි ක්‍රිස්ටෙලා යන්නෙ ඉන්ටර්නැෂනල් ඉස්කෝලෙකට, දේවින්දි සහ ෂෙවාන් ඇයව ඉංග්‍රීසි පාසලකට දැම්මෙ කවදා හෝ ඇයට ඉංග්‍රීසි දැනුම බෙහෙවින් අවශ්‍ය වන නිසාය. දස හැවිරිදි වියේ සිටියත් ඇය මනා ලෙස ඉංග්‍රීසි භාෂාව හැසිරවීය.. අන් ළමුන් මෙන් නොව සිංහල භාෂාව ද නිය... Read more
3
Sinhala Novel ~ Crisper Girl by Hansi Ranasinghe
දේවින්දි මුළු සවස් වරුව ම ගෙවා දැමූවේ නොසන්සුන්තාවයෙනි...ඇය පුංචි ක්‍රිස්ටෙලාගේ ඇඟ සෝදවා කවා පොවා ඉක්මනින්ම ඇයව නින්දට යැවුවාය.. ඇයට අවශ්‍ය වුණේ තම ආදරබර ස්වාමි පුරුෂයා ෂෙවාන් එනතුරු දහවලේ වුණු සිද්දිය පිළිබඳව හොඳට සිතීමටය.. දේවින්දි තම කුසින් ක්‍රිස්ටෙලා හට ජීවය නොදුන්න ද ඇයගේ මුළු ජිවිතයම වූයේ ඇගේ දියණියයි.. ෂෙවාන් ද තම දරුවකු නොවුණත් ක... Read more
2
Sinhala Novel ~ Crisper Girl by Hansi Ranasinghe
"ක්‍රිස්ටෙලා ... දූ .. ක්‍රිස්ටෙලා" දේවින්දි දෙමහල් නිවස පුරා කෑ ගසමින් තම සුරතල් දියණිය සෙව්වාය.. විටෙක ඇය මවා ගත් කෝපයෙනුත් විටෙක කලබලයෙනුත් දෝණිට කතා කළාය.. "කෝ මේ ළමයා.... ඉන්න තැනකින් එන්නකො සුදු දූ මගේ........................ ........ ආ එහෙනම් ඉතිං මම මේ හදපු මිල්ක් ටොෆී ඔක්කොම කන්නම්.. ඔයාට එපානෙ" එක පාරටම දේවින්දි ඉදිරියේ සීලිම තුලින් යමෙක් ටයිල්ස් උඩට පතිත ... Read more
1