තනි මංසල මග රැක්කට ඇගේ චරිතෙ අළු වූවා

දිනී ජයසේකර
තනි මංසල මග රැක්කට ඇගේ චරිතෙ අළු වූවා
මේ දිනවල ඔබත් මමත් සැම විටම දකින්නා වූ ඡායාරූප පෙලක් හමු වුවා මතක ඇතිය. දැනටත් එම ඡායාරූප යම් තාක් ආන්දෝලනාත්මක ලෙස පැතිරෙනවා ඇත. තම ප්‍රේම වන්තයාගෙ නිත්ම යෑම නිසා ඇය සිය දිවි හානි කරගත්තා යැයි සමාජ වෙබ් අඩෙවි ඔස්සේ ප්‍රචාරය වූවාය. නමුත් මෙය අසත්‍ය තොරතුරක්ලෙසත් දැන් දැන් හෙළි වනවා ඇත. එය කෙසේ වෙතත් මේ කාරණාව හේතුවෙන් කිහිප දෙනෙකුගේම චරිත වලට මඩ පහරවල් කිහිපයක් එල්ල වුවාය.

තනි මංසල මග රැක්කට ඇගේ චරිතෙ අළු වූවා

තනි මංසල මග රැක්කට ඇගේ චරිතෙ අළු වූවා
මේ දිනවල ඔබත් මමත් සැම විටම දකින්නා වූ ඡායාරූප පෙලක් හමු වුවා මතක ඇතිය. දැනටත් එම ඡායාරූප යම් තාක් ආන්දෝලනාත්මක ලෙස පැතිරෙනවා ඇත. තම ප්‍රේම වන්තයාගෙ නිත්ම යෑම නිසා ඇය සිය දිවි හානි කරගත්තා යැයි සමාජ වෙබ් අඩෙවි ඔස්සේ ප්‍රචාරය වූවාය.